ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක්

ඉන්දියානු මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක් 2022 නොවැම්බර් මස වන තෙක් ලබාදීමට අදාළ ලේඛන අත්සන් කර ඇතැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


මෙය සිදුවන්නේ, ශ්‍රී ලංකා රජය විසින් ණය සහනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස පැවැත් වූ සාකච්ඡාවලින් පසුව බව ද මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ය.

Recommended For You

About the Author: Editor