PHIවරුන් සඳහා උපදෙස් ඇතුළත් චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනියි -නීතිපති

මහ මැතිවරණ සමයේ කොවිඩ්-19 පාලනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර ඇති චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇත.

Recommended For You

About the Author: Editor