
ඇමරිකාවේ ඔරෙගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් නගරයේ උද්ඝෝෂණ දිගටම ක්‍රියාත්මකයි.පෝර්ට්ලන්ඩ් නගරය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු ඇතිවූ උද්ඝෝෂණ එකදිගටම පවතින ප්‍රධානම ප්‍රදේශයක් වනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ විරෝධතා අතරතුරදී විරෝධතාකරුවන් නගරයේ උසාවියකට ද පහර දුන්නා.නගරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆෙඩරල් පොලිස් නිලධාරීන් යොදවනු ලැබ තිබෙනවා.
