ඉන්දුනීසියාවේ භූ චලනයක්…

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් 6.7 ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් සුනාමි අවදානමක් නොමැති බවත් ඉන්දුනීසියාවේ සිදුවූ එම භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani