
ඊයේ (15) දින සිට වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව යාවත්කාලීන කරලීමට වට්සැප් සමාගම කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කලේ යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව නොපිළිගන්නා වට්ස්ඇප් පරිශීලකයන්ට ඉදිරි සතිවලදී එම සමාගම විසින් සම්බාධක පැනවීමක් සිදුකෙරෙනු ඇති බවයි.
එම නිවේදනය පහතින්,
