PCR පරීක්ෂණවලින් රෝගීන් හමුවීම 1.8%

කොවිඩ්-19 වයිරසය පැතිරීම ආරම්භ වූ මාර්තු සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ එක්ලක්ෂ පනස් දහසක් සිදුකර ඇති අතර, ඉන් රෝගීන් හමුවී‍මේ ප්‍රතිශතය සියයට එකයි දශම අටක් දක්වා අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

​කොවිඩ් වසංගතය ආරම්භ වූ කාලයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව 3%.

Recommended For You

About the Author: Editor