
Redmi Note 9 Pro 64MP කැමරාවකින් සහ Aura මෝස්තරයෙන් සමන්විතයිග
48MP කැමරාවක් සහිත Redmi Note 9S හි පැත්තකින් fingerprint scanner සවිකර ඇත.
අද්විතීය තිරයක් සහ විවිධාකාර ලෙස භාවිත කළ හැකි කැමරා 4 කින් යුත්
Mi Note 10 Lite ඉතාම සාධාරණ මිලකට
කොළඹ, ශ්‍රී ලංකා, පසුගිය ජූලි 15 වනදා – නවීන තාක්‍ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi අද දින අප රට තුළ නවතම smartphones 3 ක් හඳුන්වාදෙයි. ඒවා නම් Redmi Note 9 Pro, Redmi Note 9S සහ Mi Note 10 Lite. හඳුන්වාදෙන Redmi Note smartphone පෙල තවදුරටත් නවීනතම මෝස්තර සහ නවෝත්පාදන ඉතාම සහනදායී මිලකට ඔබට පිරිනමයි. The Mi Note 10 lite හී අසමසම අංගයවන curved AMOLED display විවිධාකාරව භාවිත කළ හැකි 64MP quad කැමරා පෙල ප්‍රබල Qualcomm® Snapdragon™ 730G SoC සහ වැඩි වේලාවක් පණගැන්වී තිබෙන 5,260mAh බැටරිය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එලෙසම Xiaomi ආයතනය ශ්‍රී ලංකාව තුළ smartphones 3ක් එකවර හඳුන්වාදෙන ප්‍රතම අවස්ථාවද මෙයයි.
විද්‍යා සාගර්, සාමාන්‍ය අධිකාරී –Xiaomi ශ්‍රී ලංකා පවසා සිටියේ, Xiaomi හී අපි විශ්වාස කරන්නේ උසස්ම තත්ත්වයේ නවෝත්පාදන සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබාදීමත් තාක්‍ෂණික ලෝකයේ සීමා මායිම් බිඳගෙන ඉදිරියටම යෑමත් ය. අපි අද දවසේ හඳුන්වාදෙන smartphones තුනෙන්ම බලාපොරොත්තුවන්නේ ද එයමයි. අද්විතීය මුහුණත තිරය, විවිධාකාරව භාවිත කළ හැකි කැමරා 4 ක අත්දැකීම සහ 30W fast charging සඳහා යොදාගත හැකි 5,260mAh ප්‍රබල බැටරියක් සතු ඵස භදඑැ Mi Note 10 Lite ෆෝන් එක උසස්ම තත්ත්වයේ අංග එකතුවක සහ සාධාරණ මිලක සංකලනයකි.
මීට අමතරව නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිRedmi Note Series තවත් අළුත්ම ිsmartphones 2 ක් ශ්‍රී ලංකාවට අද දින හඳුන්වාදෙන්නේ ඉමහත් සතුටිනි. එලෙසම අපේ සියළුම Mi ලෝලීන් අද දින අප හඳුන්වාදෙන නිෂ්පාදන 3 ම සාදරයෙන් ආදරයෙන් වැළඳගනී කියා අපි විශ්වාස කරනවා.
Redmi Note 9 Pro – 64MP Quad Camera Pro
16.9cm(6.67) FHD+ DotDisplay
64mp quad camera setup
Qualcomm® Snapdragon™ 720G, 8nm chipset
Snapdragon™ Elite Gaming
2×2 MIMO WiFi
5020mAh battery
33W fast charger in the box
Redmi Note 9S – Power To Win
Aura Balance Design
triple Corning® Gorilla® Glass 5
48mp quad camera setup
Qualcomm® Snapdragon™ 720G, 8nm chipset
Mi Note 10 Lite – Epic Camera, Epic Display
6.47’’ 3D curved AMOLED display
3D curved glass back
Corning® Gorilla® Glass 5 ks
Versatile 64MP quad camera setting
Qualcomm® Snapdragon™ 730G, 8nm chipset
5,260mAh battery
30W fast charger in the box
මිල දී ගැනීමට :
1. Redmi Note 9, Glacier White, Interstellar Grey, Tropical Green යන වර්ණවලින් සහ 6GB+64GB හෝ 6GB+128GB storage අංගයෙන්ද පිළිවෙලින් රු.46,999 සහ රු.49,999 මිල දී ගත හැකියි.
2. Redmi Note 9S, 4GB+64GB සහ 6GB+128GB storage අංගයෙන් පිළිවෙලින් රු.40,999 සහ රු.44,999 මිල දී ගත හැකියි. Interstellar Grey සහ Aurora Blue යන වර්ණ 2 න් මෙම දුරකථනය තෝරාගත හැකියි.
3. Mi Note 10 Lite, 6GB + 128GB සහ 8GB +128GB අතරින් තෝරාගත හැකි අතර Midnight Black, Glacier White සහNebula Purple යන වර්ණවලින් පිළිවෙලින් රු.69,999 සහ රු.74,999 මිල දී ගත හැකියි.
4 අද දින සිට මෙම නිෂ්පාදන 3 ම ඵස අනුබද්ධිත ප්‍රදර්ශනාගාරවලින්, අලෙවි නියෝජිතයන්ගෙන් සහ online මාධ්‍යන් ඔස්සේ මිල දී ගත හැකියි.