
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතා පිය පදවිය ලැබීමට සූදානම් වෙයි.
ඔහුගේ බිරිඳ ලිමිනි වීරසිංහ මහත්මිය සිය මුල්ම දරු ප‍්‍රසූතියට සූදානම් වෙයි.
ඔවුන් දෙදෙනාගේ පිංතූර මේ වන විට සමාජ ජාල යනු මාරු වෙමින් ඇත.