Facebook හරහා යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට ගනී

මුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

ඔවුන් සතුව තිබී යතුරුපැදි 27ක් ද පොලිස් බාරයට ගෙන ඇත

Recommended For You

About the Author: Editor