ජාතික ලැයිස්තු අසුනට එජාපයෙන් ,

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේ එජාපය හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන තෝරා පත් කරගෙන තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම තීරණය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ගත් බවයි .

Recommended For You

About the Author: Jayani