අධීවේග මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය 03 කණුව ආසන්නයේදී දැව පැටවු ලොරි රථයක් පෙරලී ඇත. රථවාහන පොලීසිය හා අධිවේග මාර්ග රාජකරී සේවකයින් එම රථය ඉවත්කර ගැනීමට කටයුතු යොදමින් පවතී