කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,881,858 දක්වා ඉහළට…

ඒ අනුව එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 350,958 කි.

එමෙන්ම ඊයේ දිනයේ චීනයේ තිබෙන අතර සයිනොෆාම් එන්නත මේ දක්වා ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 891,630කි.

තවද රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවද මේ දක්වා 64,986 දෙනෙකුට එන්නත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,881,858 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani