සූර්ය බලාගාරවලින් මෙගාවෝට් 150 ක් මිළදී ගැනීමට සැලසුම්

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන බවය.

මේ වසර අවසන්වීමට පෙර තව ත් මෙගාවොට් 150 ක් විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

Recommended For You

About the Author: Editor