කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වේ.
ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතූන් මත බව සදහන් කරයි.
ඒ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.