
ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල ළමා කතන්දර පුස්තකාලය wooks.lk අරලියගහ මන්දිරයේදී ගරු නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් දියත් කර තිබෙන බව වාර්තා වේ.
wooks.lk සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට සිංහල හා ඉංග්‍රීසි කථා පොත්, වර්ණ ගැන්වීමේ පොත් සහ ළමා ක්‍රියාකාරකම් සහිත පොත් කියවිය හැකි අතර Wooks.lk සියලුම පොත් සුදුසුකම් ලත් පෙර පාසල් ගුරුවරු සහ භාෂා ගුරුවරු විසින් තත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වේ.
wooks.lk අපේ අරමුණ වන්නේ සෑම දරුවෙකුටම කියවීමේ පුරුද්ද ඇති කර ගැනීමට උපකාර කිරීමයි.
ඒ අනුව ඔබේ පෙරපාසලට, පාසලේ ප්‍රාථමික අංශයට, ළමා නිවහනට, නොමිලේම wooks.lk පුස්තකාලය ලබා දීමට සූදානම්.
pls add my son