
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ව ඇසළ පෙරහර අද 06 වැනි දිනටත් වීදි සංචාරය සදහා සූදානමින් සදාතුක කරඩුව හස්ති රාජයා පිට වැඩම්මවීම මෙයට සුළු වේලවකට කලියෙන් සිදු කෙරිණ. රටපුරා පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර ඇසළ පෙරහැර නැරඹීමේ අවස්ථාව මහජනතාවට විවෘත කොට නැත.