කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2782ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2782ක් දක්වා ඉහළ ගොස් ඇති  බවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 05දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

එමෙන්ම, අද දිනයේදී කොරෝනා ආසාදනය වූ 3 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2106ක්.

Recommended For You

About the Author: Editor