දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට කොවිඩ් බව තහවුරුයි…..

ඊයේ(18) පස්වරුවේ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව පි.සී.ආර්. පරීක්ෂණ කිහිපයකින් සනාථ වූ බව වාර්තා වේ..

ඒ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

2013 වසරේ දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් රැගෙන ආ තෝර් නැමති සිංහයාට මෙලෙස වෛරස ආසදනය වී තිබේ.

Recommended For You

About the Author: Jayani