සිමාසහිත ලංකා පොස්පේට් සමාගම නව අමාත්‍යාංශයක් යටතට….

කර්මාන්ත අමාත්‍යාංශය යටත පැවති සිමාසහිත ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එම සමාගම පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Jayani