නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට…

ඊයේ(21) දිනයේ නිරෝධායන නීති කඩ කළ 396 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මේ දක්වා කාලය තුල මෙම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 41,914 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani