තවත් පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට…

විශේෂ කාර්ය බළකාය මගින් ප්‍රකට අපරාධ කල්ලි නායකයකුගේ ගෝලයෙක්ව මි. මී. 7.62×39 ජීව උණ්ඩ 670ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

බෙලිඅත්ත ප්‍රදේශයේදී ඊයේ (23) සවස අදාල
සැකකරුව අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani