යුපුන් හා නිලානි මීලඟ ඔලිම්පික් තරඟාවලියට…

ටොකියෝ නුවරදී පැවැත්වෙන මීලඟ ඔලිම්පික් තරඟාවලිය සදහා මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ බාධක දිවීමේ ශූරියක වන නිලානි රත්නායකට සුදුසුකම් ලබා ගෙන තිබෙන බව වාර්තා වේ.

ඔහු 2021 ජුනි වන විට, ෆ්ලෝරන්ස් හි පැවති Diamond League තරඟාවලියේදී පිරිමි 100 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත්වීමෙන් පසු ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 දක්වා ළඟා විය. එහිදී ඔහු Diamond League සදහා තරඟ කළ පළමු ශ්‍රී ලාංකිකයා ද විය.

එමෙන්ම නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියට ඉදිරිපත් වනු ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *