තවත් කොවිඩ් 19 මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක් දක්වා ඉහළ යයි.