
නැගෙනහිර පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන්ව ඔක්තෝම්බර් 19 දක්වා රක්ෂිත බන්ධ්නාගාර ගත කරන මෙන් මඩකලපුව දිස්ත්‍රක්ක මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු නියෝග කළා.
පසුගිය 2005 12,25 වන දින මඩකලපුව ශුද්ධවූ මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍යා පුජාවේයෙදිමින් සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසින්ගම් ඝාතනය සම්බන්ධව පිල්ලයාන් ඇතුළු සතර දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.