බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවි කිරිමේ වෙළඳසැලක ගින්නක් හටහෙන තිබේ.
කොළඹ ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් පිටත් කර යැවු බවටය.