පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිලිබද තීරණය…

පාසල්, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කරයි.

“එමෙන්ම පාසල් විවෘත කරන්න ප්‍රථම අපි ගුරුවරුන්ට එන්නත්කරණය ලබාදිය යුතු බවත් මේ දිනවල විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල එන්නත්කරණ කටයුතු කරගෙන යමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *