සමගි ජනබලවේගයේ චමින්දගෙන් සමාජ ක්‍රියාකාරිනියකට තර්ජන

පීඩාවට පත් තැනැත්තන්ට මුදල් ආධාර බෙදා දෙමින් සිටි කාන්තාවකට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි බැන තර්ජනය කල පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයවේ. මෙලෙස මන්ත්‍රීවරයා විසින් තර්ජනය කරනු ලබන්නේ ආදර්ශා කරදන නැමැති සමාජ ක්‍රියාකාරීනී තරුණියට වේ.

මෙම කාන්තාව විසින් බෙදාදෙමින් සිට ඇත්තේ මෙවර මහ මැතිවරණයට බදුල්ල දිස්ති‍්‍රක්කයෙන්ම තරග කරන වෙනත් අපේක්ෂකයෙකු විසින් ලබා දුන් මුදලක්.

ඒ පිළිබඳ ඇති වූ දුරකථන සංවාදයකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි කාන්තාවට බැන තර්ජනය කර ඇත්තේ.

(එම දුරකතන සංවාදය පහතින් දැක්වේ)

මෙම තර්ජනය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ සජිවී වීඩියෝවක් පලකරන ඇය මෙවැනි අදහස් දැක්වීමක් කරයි.

Recommended For You

About the Author: Editor