පාස්කු ප්‍රහාරයට බදුර්දීන් පවුලේ කිසිවෙකු සම්බන්ධයක් නෑ – රිෂාඩ්

පාස්කු ඉරුදින බෝම්බ ප්රකහාරයට තමන්ගේ හෝ තම පවුලේ සහෝදරයෙකු හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (27) දින වව්නියාවේදී පවසා සිටියේය.

අමාත්ය  වරයා මේ බව පවසා සිටියේ අද වව්නියාව ඊරට්පෙරියකුලම් පොලිස් ස්ථානයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කරන ලද නොතීසියකට අනුව  පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයන් සම්බන්ධයෙන් ප්රපකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

Recommended For You

About the Author: Editor