බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබෙන බව වාර්තා වේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *