
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු 245 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයකට අනුව සිදුකෙරෙන අහඹු පී.සී.ආර්.
පරීක්ෂණවලට සමගාමීවයි අද දිනයේදී මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ.