වසරකට 28කට පසු ආර්ජන්ටිනාව ශූරතාවය හිමි කර ගනී…

බ්‍රසීලය පරාජයට පත් කරමින් කෝපා ඇමෙරිකා පාපන්දු අවසන් මහා තරගා වලියේ ශූරතාවය ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හිමි කරගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස තරඟය ජයගනිමින් .

1993 වසරින් පසු ආර්ජන්ටිනාව එම තරඟාවලියේ ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වන අතර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලි ඉතිහාසයේ ආර්ජන්ටිනාව දිනා ගත් 15 වන ශූරතාවය මෙයයි.

Recommended For You

About the Author: Jayani