
ලෙබනන – ඊශ්‍රායල දේශසීමාවේ වෙඩි තැබීමක් වාර්තා වන බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල සන්නද්ධ සේනාංක ද යම් සිදුවීමක් වූයේ යයි සිය ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කළා.
දේශසීමා ප්‍රදේශයේ මාර්ග වසා දමන බව පැවසූ ඊශ්‍රායල ආරක්ෂක අංශ, ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස දන්වා සිටියා.
