කොවිඩ් ආසාදිතයින් 22ක් හමුවේ

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් පස්දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමණි අය වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2804

Recommended For You

About the Author: Editor