තවත් කොරෝනා මරණ 31ක්…

තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ(16) තහවුරු කරන ලද මෙම මරණ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,732ක් දක්වා ඉහළගොස් තිබේ.

Recommended For You

About the Author: Jayani