ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාවේ අද ඇතිවූ ගැටුම් අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන රුසියාවේ RT රූපවාහිනියේ අරාබි සේවය විසින් පළ කර තිබුණා.
මෙම ගැටුම්වලදී ඊශ්‍රායලය වෙත කඩා වැදීමට උත්සාහ කළ හිස්බුල්ලා කණ්ඩායමකට පහර දුන් බව ඊශ්‍රායලය පැවසුවා.