
වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කල ගල්කිස්ස වෙරළ සංරක්ෂණ සදහා භාවිතා කල වැලි වලින් දෙහිවල මෝය කට සම්පූර්නයෙන්ම වැසී ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්ව දෙහිවල මෝයකටේ පිරවී ඇති වැලි ඉවත් කිරීම සිදුකරයි. මෝය කට හරස්වීම නිසා පසුගියදා කොළඹට බලපෑ වර්ෂාව නිසා දෙහිවල ගල්කිස්ස ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිණ.