දෛනික ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි…

අද (21) දිනය තුළ දී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 1,566ක් හඳුනාගත් බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 289,539ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 930ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 263,758ක් විය.

තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,917කි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *