
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඊයේ (27) ඉවත් විය.
පෞද්ගලික හේතූන් මත එම පෙත්සම් විභාගයෙන් ඉවත්වන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති වෙනත් විනිසුරුමඬුල්ලක් හමුවෙහි මේ පෙත්සම කැඳවීමට නියම කෙරිණි.