ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්…

ඩෙංගු රෝගීන් 397ක් මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ දී වාර්තා වූ බව සදහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව මෙම වසරේ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Recommended For You

About the Author: Jayani