සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් ගිලී යයි… පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්….

බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිරිතදිග තුර්කියේ වෙරළ තීරයෙන් සංක්‍රමණිකයන් 45කු රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් වී ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

තුර්කි නිවාඩු නිකේතනයක් වන කාස් නගරයට නිරිත දෙසින් කිලෝමීටර් 259 ක් (සැතපුම් 161) ඈතින් ගිලී ගිය යාත්‍රාවෙන් පුද්ගලයින් තිස් 37 දෙනෙකු බේරා ගත් බව අමාත්‍යාංශය සදහන් කරයි.

එමෙන්ම බොහෝ සංක්‍රමණිකයන් තුර්කිය,
ග්‍රීසිය හරහා යුරෝපා රටවල් වලට ළඟාවීමේ දොරටුවක් ලෙස භාවිතා කරන බව වැඩිදුරටත් සදහන් වේ.

Recommended For You

About the Author: Jayani