
අක්සායි චින් ප්‍රදේශය ආසන්නයේ ටිබෙටයෙහි චීන හමුදා තවදුරටත් ඒකරාශී වන බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙනී යන්නේ යයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එහෙයින් මේ වනවිට ඉන්දියාව ද දේශසීමා ප්‍රදේශයේ සිය හමුදා ශක්තිය පිළිබඳ අවධානය යොමු කරමින් තිබෙනවා.
දෙපාර්ශවය අතර මතභේද නිරවුල් කරගැනීමට හමුදා නිලධාරී මට්ටමේ සාකච්ඡා පැවතියද ඒවායෙන් මෙතෙක් අවසන් එකඟතාවක් ඇතිවී නැහැ.
