
ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් අද (28) දිනයේ සිට ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉවත් වන බව වාර්තා වේ.
කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බවත් අදාළ පනත මඟින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බවත්එහි සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කලේ අදාළ පනත සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ පිලිබද අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වළක්වාලිය යුතු බවයි.