ලබන සෙනසුරාදා තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලංකාවට ලැබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කලේ ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 540,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.