ජනපති ගෝඨාභය අද කෝට්ටේ

මෙවර මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ ටරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කෝට්ටේ මහනගර සභා භූමියේදී ජනතා හමුවක් සදහා සහභාගීවේ

අද පෙරවරු 10.00ට පැවැත්වෙන මෙම ජන හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මෙවර මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ මධුර විතනගේ විසින් සංවිධානය කොට තිබේ.

Recommended For You

About the Author: Editor