
ඊයේ (30) තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) දින තහවුරු කර තිබෙන එම මරණ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පුද්ගලයින්ගෙන් 19 දෙනෙක් අවුරුදු 30-59ක් අය වන අතර සෙසු පුද්ගලයින් 42දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.