අද (31) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,150ක් හඳුනාගත් බවවාර්තා වේ.
ඒ බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 308,812 දක්වා ඉහළ ගොස් තිබේ.