ඉන්දියානු සංචිත බැංකුවෙන් තවත් ඩොලර් බිලියනයක් ගන්න සාකච්ඡා

ඉන්දියානු සංචිත බැංකුව සමග විශේෂ ද්විපාර්ශ්වික හුවමාරු ගිවිසුමක් යටතේ අතිරේක ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබාගැනීම සඳහා වැඩිදුර සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඉන්දියානු සංචිත බැංකුව අතර ඇමරිකානු ඩොලර් බිලියන හාරසීයක ද්විපාර්ශ්වික මුදල් ගිවිසුමකට (SWAP) එළැඹීමෙන් පසුවය

Recommended For You

About the Author: Editor