එතනෝල් ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරියෙකු අල්ලයි

පෞද්ගලික ආයතනයකට අයත් එතනෝල් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටිය දී සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා පමුණුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Recommended For You

About the Author: Editor