ලාංකිකයන් 32ක් කටුනායකට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු අද අලුයම එරට සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මීට අමතරව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු ද ඊයේ රාත්‍රී 11.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව, නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ

Recommended For You

About the Author: Editor