ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව කේ. මතිවානන් ප්‍රකාශ කළා.
වසර 15 ක් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ තමන් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් වත්මන් ක්‍රිකට් පරිපාලනය නොදැක්වූ බවයි ඔහු ප්‍රකාශ කළේ.